සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3114

බෙලෙක්කය

canister

බෙලෙම්නීටයා

belemnite

බෙලොනයිට්

Che. belonite

බෙලොනසයිට්

Che. belonesite

බෙෂය

Civ. beche

බෙසමර් ක්‍රමය

Che. bessemer process

බෙසමර් පරිවර්තකය

Che. bessemer converter

බෙසමරීකරණය

Che. bessermerisation

බෙහෙත

1. curative
2. cure
3. drug
4. medicine

බෙහෙත්

1. drugs
2. medicine

බෙහෙත් කැවූ මිනිය

mummy

බෙහෙත් ගුළිය

1. cachet
2. pill

බෙහෙත් දියර

lotion

බෙහෙත් නිසි ප්‍රමාණයට වඩා වැඩියෙන් දෙනවා

overdose

බෙහෙත් පිළිබඳ වූ

medical

බෙහෙත් පිළියෙල කරන්නා

dispenser

බෙහෙත් පෙත්ත

1. pastil
2. pastille

බෙහෙත් යොදා මිශ්‍ර කරනවා

medicate

බෙහෙත් වට්ටෝරුව

prescription

බෙහෙත් වතුර

mixture

බෙහෙත් වතුර මිශ්‍රණය

tincture

බෙහෙත් විදීම

injection

බෙහෙත් වෙළෙන්දා

1. apothecary
2. druggist
3. pharmacist

බෙහෙත් ශාලාව

1. dispensary
2. pharmacy
3. surgery