ගෙල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෙල්ල; ග්‍රීවය; කණ්ඨය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බෙල්ල; ග්‍රීවය (ප්‍රා. පා. සං. ගල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. neck
2. Civ. pipe
3. Bot. throat