ආවශ්‍යක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අතිශයින් වුවමනා කරන; අත්‍යවශ්‍යක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උවමනා කරන; අවශ්‍ය වූ (සං. ආවශ්‍යක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. essential
2. a. fundamental
3. a. incumbent
4. a. necessary