සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 564

ආවශ්‍යක

1. a. essential
2. a. fundamental
3. a. incumbent
4. a. necessary

ආවශ්‍යක කොටස

n. fundamental

ආවශ්‍යකතා

Law. necessaries

ආවශ්‍යකතාව

exigency

ආවසරික

Acc. licentiate

ආවසරිකය

tolerance

ආවස්තිකවාදය

Log. occasionalism

ආවස්ථික

1. adj. conditional
2. Mng. ad hoc

ආවස්ථික ප්‍රතිචාරය

Log. conditioned response

ආවස්ථික ප්‍රමුඛත්වය

chiefdom

ආවස්ථික ප්‍රමුඛයා

chiefdom

ආවස්ථික පිරිවැය

Eco. opportunity cost

ආවස්ථික වාදය

Mng. adhocracy

ආවස්ථික සම්භාවිතාව

Soc. conditional probability

ආවස්ථිකවාදය

adhocracy

ආවසා

Aes. grease

ආවා

v. came

ආවාට

Soc. covert

ආවාට ගියාට

1. adv. carelessly
2. adv. promiscuously

ආවාට ගියාට කරන

1. a. haphazard
2. a. slapdash

ආවාට ගියාට කෙරෙන

a. random

ආවාට සහිත

pitted

ආවාටය

1. Med. acetabulum
2. n. cavity
3. n. crater
4. n. hole
5. Bot. pit

ආවාර

1. Bot. septal
2. septate