සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 563

ආවර්තනාපවර්තනය

orthotropism

ආවර්තනික

recursive

ආවර්තනිකතාව

Log. recursiveness

ආවර්තය

1. Mat. period
2. n. whorl

ආවර්තරේඛය

Mat. periodogram

ආවර්තිකතාව

Psy. periodicity

ආවර්තිකා චක්‍රය

Phy. periodic table

ආවර්තිකාව

Geo. periodicity

ආවර්තිත

1. Aes. periodic
2. Med. varus

ආවර්තිත ජාණුව

Med. genu varum

ආවර්තිත ලිපිය

Oth. scroll

ආවර්තිතා චක්‍රය

Che. periodic table

ආවර්තිතා නියමය

Mat. periodic law

ආවර්තිතා වගුව

n. periodic table

ආවර්තිතා වගුවේ පේළි

periods

ආවර්තිතාව

Soc. periodicity

ආවර්තී

1. recurring
2. a. spiral

ආවර්තී ගුණය

charisma

ආවර්ධනය

augmentation

ආවර්ධනය කරනවා

Law. augment

ආවලනය

Psy. involution

ආවලිත

Bot. involute

ආවලිත ලිපිය

scroll

ආවලිය

series