ආවර්තිතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යමක් සමාකාර අන්තරයක් ඇති ව නැවත නැවතත් සිදු වීම (=periodicity).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක් සමාකාර අන්තරයක් ඇති ව නැවත නැවත සිදුවීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. periodicity