ආවර්තිතා නියමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මූලද්රව්ය ඒවායේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හෝ පරමාණුක ක්රමාංක හෝ අනුව පෙළ ගැසූ විට ඒවායේ භෞතික හා රසායනික ගුණ බොහොමයක ක්රමානුකූල වෙනස්වීමක් පෙන්වයි යන නියමය (= periodic law).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. periodic law