ආවර්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කරකැවීම; පරිභ්රමණය; පෙරළීම.
2. නා. සුළිය; දියසුළිය.
3. නා. පෙරළිය; ආවේශය.
4. නා. ඇහිබැමට ඉහළින් ඇති නිලය හෙවත් මර්මය.
5. නා. ස්ත්රියකගේ උදරයේ ඇති රැල්ල.
6. (සංගී.) නා. භාරත සංගීත ශාස්ත්රයේ එන සම්පූර්ණ තාල කාණ්ඩයක නාමය.
7. නා. වෘත්තාකාර මෝස්තරය; පෝරුව.
8. (පාරිභා.) නා. පරමාණුවක ක්රමාංකය අනුව වර්ග කරන මූලද්රව්ය ශ්රේණිය (=period).
9. (පාරිභා.) නා. පැතිරීම; පරිවාහය; චලනය (=circulation).