ආවර්තිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පෙරළුණු; නැමුණු; වටේට කරකැවුණු.
2. වි. (ධර්මයකට හෝ භක්තියකට) හැරුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. periodic
2. Med. varus