හාර
hāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අරටුව ; සාරය.
2. හැරගෙන යනු ලබන දෙය.
3. මුතුපට ; මුතු මාලය.
4. දිය කළගෙඩි තබන තැන.
වි. සතර ; සිවු ; චතුර්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අමුනා තැබූ දෙය; ගෙන යාම; ගෙල පළඳනාව; මුතු වැල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මුතුහර, ගැනීම, ග්රහණය. (පි. 541)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- hāra 1 adj carrying; bearing; holding [√har > hār + *a]
- hāra 2 nt which can be carried [√har > hār + *a]
- hāra 3 masc [√har > hār + *a]