හර

hara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රෝදයක ගරාදිය ; අරය.
2. හරය.
3. ඊශ්වර දෙවි.
4. මුතුපට ; මුතුමාලය.
5. පුරාණ වාද්‍ය භාණ්ඩයක්.
6. අටදික්පති ; අටදිග හිමි දෙවියන්ට ව්‍යවහාර කරන නාමයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඊශ්වරයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. හරණෙ, පහකිරීමෙහි, හරති, පහකරයි.
√ භු. ආදානෙ, ගැනීමෙහි, හරති ගනියි, ආහාරො, අවහාරො.
පු. ඊශ්වරයා, මහදෙවියා.
√ භු. හරණෙ, හැරීමෙහි, ගෙනයාමෙහි, හරති, හැරගනී, ගෙනයයි, විහරති, විහාරො. (පි. 540)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bracelet
2. Eco. debit
3. n. sapwood
4. n. substance
5. Aes. values

Digital Pāḷi Dictionary