බල කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. තදින් කියා සිටිනවා ; අවධාරණයෙන් ප්‍රකාශ කරනවා.
2. තර්ජනයෙන් මෙහෙයවනවා ; බලහත්කාරයෙන් පොලඹවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. compel
2. v. constrain
3. vt. enforce
4. vt. exact
5. vt. force
6. vt. impel
7. vt. make
8. vt. necessitate
9. vt. oblige
10. vt. overbear
11. vt. press
12. vt. push
13. vt. urge