සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2980
බල
බල ඇණිය
n. army
බල ඉම් ගෝලය
Phy. sphere of influence
බල කඩදාසිය
බල කරන
1. adj. coercive
2. adj. compelling
බල කරනලද
බල කරනවා
1. v. compel
2. v. constrain
3. vt. enforce
4. vt. exact
5. vt. force
6. vt. impel
7. vt. make
8. vt. necessitate
9. vt. oblige
10. vt. overbear
11. vt. press
12. vt. push
13. vt. urge
බල කළ
1. adj. compelled
2. adj. constrained
බල කළ හැකි
Law. compellable
බල ක්ෂේත්රය
Mat. field of force
බල කිරීම
1. n. coercion
2. n. compulsion
3. forcing
4. n. stress
බල කොටුව
n. stronghold
බල ගැන්වීම
බල තුලනය
බල නැති කරනවා
1. vt. incapacitate
2. neutralise
3. vt. neutralize
4. v. paralyze
බල නොකෙරුන
a. unforced
බල පරාක්රමය
n. majesty
බල පවත්වනවා
බල පහර
n. stroke
බල ප්රදේශය
බල ප්රවේශය
බල පාන
adj. compelling
බල පානවා
Civ. affect