ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1575

neanderthal

a. ශිලා යුග මානවයා පිළිබඳ

neanderthal man

1. Psy. නියැන්දතල් මිනිසා
2. Soc. නෙයන්ඩතාල් මානවයා

neap

a. අඩු

neap tide

1. Geo. අවම බාදිය
2. n. සුළු වඩදිය

neapolitan

n. නේපල්ස්හී වැසියා

near

1. a. අසල
2. adv. ආසන්න
3. a. කට්ටු
4. ind. කරා
5. prep. කිට්ටු
6. vt. කිට්ටුවට පැමිණෙනවා
7. adv. කෙරෙහි
8. prefix. නි
9. prefix. නිහ්
10. a. ප්‍රත්‍යාසන්න
11. prefix. ප්‍රති
12. a. මසුරු
13. n. මෑත
14. a. වැලත
15. a. වෙත
16. a. සමීප
17. a. සාමීප්‍ය
18. a. ළං
19. vt. ළං වෙනවා
20. prep. ළඟ

near thing

n. අනූනවයෙන් බේරීම

near-by

අසබඩ

near-sight

ලඟ පෙනීම

near-sighted

දුර නොපෙනෙන

near-singing

දෝලන ආසන්න

nearby

1. a. අවට
2. a. අසල
3. a. අහල
4. a. වටපිට

nearly

1. adv. එ පමණ
2. adv. කිට්ටුවෙන්
3. adv. ටිකක් අඩුවෙන්
4. adv. සම්පූර්ණයෙන්ම වාගේ

nearness

n. කිට්ටුව

nearsighted

දුර නොපෙනෙන

neat

1. a. කදිම
2. a. කලවන් නැති
3. n. ගවයා
4. a. දක්ෂ
5. a. පිරිසුදු
6. a. යස
7. ශෝභාවත්
8. Aes. සුකෘත

neaten

vt. යමක් ඉතා පිළිවෙළට කරනවා

neatly

adv. පිළිවෙළට

neatness

1. n. එළිපහළිය
2. n. පිළිවෙළ

neb

1. n. තුඩ
2. n. නාසය
3. n. හොට

nebula

1. n. කුඩා වලාකුළ
2. Phy. නිහාරිකාව
3. Geo. නීහාරිකාව
4. n. පටලය

nebulae

1. n. කුඩා වළාකුළු
2. නීහාරිකා
3. පටල

nebular

නීහාරික

nebular hypothesis

Log. නිහාරික උපන්‍යය