ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1574

navel-string

පෙකණි වැල

navicert

Law. නෞසහතිකය

naviculaeform

Bot. නෞකාකාර

navicular

නෞකාකාර

naviform

Aes. ඔරු හැඩ

navigability

Geo. යාත්‍රීයතාව

navigable

1. a. නාව්‍ය
2. Law. යාත්‍රණීය
3. a. යාත්‍රා කළහැකි

navigate

1. vti. අහස්නැව් යනවා
2. vti. අහස්නැව් යවනවා
3. vti. අහස්නැව් යාත්‍රා කරනවා
4. vti. නැව් යනවා
5. vti. නැව් යවනවා
6. vti. නැව් යාත්‍රා කරනවා

navigation

1. Geo. ජලතරණය
2. ප්‍රයාණය
3. මං සෙවුම
4. Acc. යාත්‍රණය
5. a. යාත්‍රා කිරීම
6. යාත්‍රාකරණය

navigational

Sur. ජලතරණ

navigational chart

Sur. ජලතරණ සටහන

navigator

1. n. නැව් පදවන්නා
2. n. යාත්‍රිකයා

navvy

n. කුලීකාරයා

navy

1. Civ. කණින්නා
2. n. නාවික හමුදාව
3. n. යුද්ධනැව් සමූහය

navy blue

a. තද නිල් පාට

nawab

n. මහා ධනවතා

nay

n. නෑ බෑ යන අර්ථ ඇති පදයක්

nazaranes

Aes. නසරීනයෝ

nazarene

n. නාසරත්හී වැසියා

naze

Geo. තුඩුව

nazi

1. Soc. නට්සි
2. n. හිට්ලර්ගේ නාසිහමුදාවේ සාමාකයා

nazism

Log. නට්සිවාදය

nd

Oth. දිනැ

ne plus ultra

n. ළඟා වියහැකි උසම ලක්ෂ්‍යය