ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1573

natured

1. a. ගති ඇති
2. විශේෂ ආකාරයේ ස්වභාව හෝ චිත්ත ස්වභාව ඇති

naturism

Psy. ස්වාභාව්‍යය

naturist

n. නිර්වස්ත්‍රව සිටින්නා

naufrage

Acc. නැව් බිඳුම

naught

1. n. කිසිත් නැතිබව
2. Mat. බින්දුව
3. n. බින්දුව 0
4. n. ශූන්‍යය

naughtiness

n. දඟකාරකම

naughty

1. a. අකීකරු
2. a. දඟ
3. a. දඟකාර
4. a. දහංගලේ
5. a. නරක
6. a. විල්ලෝඩි

naumachia

1. Aes. මුහුදු යුද්ධ ප්‍රේක්ෂාව
2. Aes. මුහුදු යුද්ධාලය

nauplius

නෝප්ලියා

nausea

1. n. ඔක්කාරය
2. Aes. ජුගුප්සාව
3. n. බඩ දැඟලීම
4. n. මහත් පිළිකුල
5. Aes. වමියාව
6. Psy. විවම්සාව
7. n. විවමිෂාව

nauseate

1. vti. පිළිකුල ඇති කරනවා
2. vti. පිළිකුල ඇතිවෙනවා

nauseating

1. Aes. ජුගුප්සාජනක
2. පිළිකුල් දුනවන
3. a. පිළිකුල් සහිත
4. Aes. බඩදඟලන
5. වමනීය
6. Aes. වාමනීය

nauseous

1. a. පිළිකුල් සහිත
2. Psy. විවම්සායී

nautch

n. නැටුම

nautch girl

1. n. දේවදාසී
2. n. නළඟන

nautical

1. a. නාවික
2. Acc. නාවුක

nautical mile

1. a. නාවික සැතපුම
2. Mat. නැව් සැතැප්ම

nautiloid

1. adj. නෞටිලොයිඩ
2. n. නෞටිලොයිඩෙයාවා

nautiloidea

නෞටිලොයිඩෙයා

nautilus

1. නෞටිලයා
2. n. රුවල් බෙල්ලා

naval

1. a. නාවික
2. n. පෙකණිය
3. a. යුද්ධනැව් සමූහයට අයත්

nave

1. n. කිඹුල් මුව
2. n. චක්‍රනාභිය රෝදයේ බොස්ගෙඩිය
3. Civ. නැබ
4. n. පල්ලියේ මැද කොටස
5. n. රියනැබ

navel

1. n. තුණ්ඩිකාව
2. a. තුන්දිය
3. n. නාභිය
4. n. නැබ
5. n. පෙකනිය
6. n. බුරිය
7. n. මධ්‍යස්ථානය

navel-line

නාභි සූත්‍රය