නැබ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නාභිය; පෙකණිය.
2. නා. රථ චක්‍රයක මධ්‍ය ලක්ෂණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නාභිය/ රථ චක්‍රයක මධ්‍යලක්ෂ්‍යය (පා. සං. නාභි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. boss
2. Civ. hub
3. Civ. nave
4. n. navel
5. Mat. umbilic
6. umbilical
7. Mat. umbilicus