නැබ නළය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මව් කුසෙහි වැඩෙන ළදරුවාගේ පෙකණිය සහ මවගේ වැදෑමස සම්බන්ධ කරන නාලය; පෙකණිවැල.