නැබ මඬලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රථ චක්රයක හෝ චක්රකාර ව බඳනා ලද මකුළු දැලක මධ්ය ලක්ෂ්යය; නාභිමණ්ඩලය.2. නා. පෙකණි පෙදෙස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 908 ← නැබ නළය නැබල →