නැපිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (භූගෝ.) දරුණු පෘථිවි චලනයක ප්‍රතිඵලයක් වශයෙන් සැදුණු උලැඟි ස්කන්ධ තල්ලු වීම නිසා ඇති වූ විශාල කඳු රැලිය (=nappe).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. decker
2. Geo. nappe