ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1572
natural law
1. Geo. ස්වභාව ධර්මය
2. Log. ස්වභාවික නියමය
3. Soc. ස්වභාවික නීතිය
4. Psy. ස්වාභාවික නියමය
5. Law. ස්වාභාවික නීතිය
natural number
1. Mat. ප්රකෘති සංඛ්යාව
2. Log. ස්වභාවික සංඛ්යාව
natural order
1. a. අනුලෝම
2. Acc. ස්වාභාවික පිළිවෙල
3. Eco. ස්වාභාවික පිළිවෙළ
natural phenomenon
n. ලෝක විෂය
natural philosophy
Psy. ස්වාභාවික දර්ශනය
natural resin
Art. ස්වාභාවික දුම්මල
natural resources
st. ස්වාභාවික සම්පත්
natural science
1. n. ස්වභාව විද්යාව
2. Log. ස්වභාවික විද්යාව
3. n. ස්වාභාවික විද්යාව
natural selection
1. Soc. ස්වභාවික වරණය
2. Soc. ස්වයම් වරණය
3. Psy. ස්වාභාවික වරණය
natural theology
Log. ස්වභාවික දේවවේදය
naturalisation
Law. රටවැසියනය
naturalise
Law. රටවැසියනය කරනවා
naturalism
1. තාත්ත්විකවාදය
2. Log. තාත්වික වාදය
3. Psy. ප්රකෘති වාදය
4. Log. ස්වභාව වාදය
5. n. ස්වභාවධර්ම විද්යාව
6. n. ස්වභාවවාදය
7. Aes. ස්වාභාව වාදය
naturalist
1. n. ප්රාණි විද්යාඥයා
2. n. ස්වභාව විද්යාඥයා
3. ස්වභාව විද්යාඥුයා
4. n. ස්වභාවවාදියා
naturalistic
1. Aes. ස්වභාවාත්මක
2. Aes. ස්වාභාවික
naturality
n. ප්රකෘතිය
naturalization
1. Soc. ජාති ප්රවේශනය
2. Geo. ජාතිප්රවේශනය
3. Soc. දෑ වැද්දුම
4. Geo. දෑවැද්දුම
5. Bot. දේශානුකූලනය
naturalize
vt. පුරවැසිකම දෙනවා
naturalized
1. දේශානුකූලිත
2. දේශානුකූලීකෘත
3. Bot. දේශානුකූලකෘත
naturally
1. adv. අව්යාජයෙන්
2. adv. වියයුතු ලෙසම
3. adv. ස්වභාවයෙන්
4. adv. ස්වභාවික ලෙස
naturalness
nature
1. n. ගතිය
2. n. ගුණය
3. n. ජන්මගතිය
4. n. ධර්මතාව
5. n. නිසග
6. n. නිසර්ග
7. Soc. ප්රකෘතිය
8. n. බව
9. n. භාවය
10. n. ලක්ෂණය
11. n. වර්ගය
12. st. සරූප
13. st. ස්වභාව
14. n. ස්වභාව ධර්මය
15. Soc. ස්වභාවධර්මය
16. n. ස්වභාවය
17. ස්වරූප
18. n. ස්වරූපය
19. st. සැටි
20. n. සැටිය
21. n. සැබව
22. st. සොබා
23. n. සොබාදහම
24. st. හැටි