ස්වභාව විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්වාභාවික පරිසරය අධ්‍යයනය පිළිබඳ විද්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. natural science