සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4577

ස්වභාව ධර්මය

1. n. nature
2. Geo. natural law

ස්වභාව නියමය

Log. law of nature

ස්වභාව නීතිය

Law. law of nature

ස්වභාව වාදය

Log. naturalism

ස්වභාව විද්‍යාඥයා

n. naturalist

ස්වභාව විද්‍යාඥුයා

naturalist

ස්වභාව විද්‍යාව

n. natural science

ස්වභාවධර්ම විද්‍යාව

n. naturalism

ස්වභාවධර්මය

Soc. nature

ස්වභාවධර්මයෙන් වන භූමිකම්පා ආදි අනතුර

n. act of god

ස්වභාවය

1. n. attribute
2. n. character
3. n. circumstance
4. n. condition
5. Log. disposition
6. n. fibre
7. n. frame
8. n. habit
9. n. kidney
10. n. mentality
11. n. mettle
12. n. mould
13. n. nature
14. n. personality
15. n. quality
16. n. spirit
17. Soc. state
18. n. strain
19. n. texture

ස්වභාවයෙන්

1. adv. naturally
2. adv. by nature

ස්වභාවයෙන් පියාසර කළ නොහැකි පක්ෂීන් ආදීන්

adj. flightless

ස්වභාවයෙන් පිරිහුණු

a. degenerate

ස්වභාවයෙන්ම පිහිටි

a. intrinsic

ස්වභාවවාදය

n. naturalism

ස්වභාවවාදියා

n. naturalist

ස්වභාවාත්මක

Aes. naturalistic

ස්වභාවික

1. a. characteristic
2. a. congenital
3. Log. natural
4. Log. nomic
5. n. torpidness

ස්වභාවික ඥානය

n. instinct

ස්වභාවික දේවවේදය

Log. natural theology

ස්වභාවික නියමය

Log. natural law

ස්වභාවික නීතිය

Soc. natural law

ස්වභාවික නොවන

a. factitious