ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1571
national trust
Eco. ජාතික භාරකාර මණ්ඩලය
nationalisation
Acc. ජනසතු කිරීම
nationalise
nationalised
1. ජනසතු කළ
2. රජයට පවරා ගත්
3. a. ජනසතු
nationalism
1. n. ජාත්යාලය
2. Soc. ජාතික වාදය
3. Log. ජාතිකවාදය
4. n. ජාතිමමත්වය
5. n. ජාතිවාදය
6. n. දේශානුරාගය
nationalist
1. ජාතිවාදියා
2. n. දේශාභිමානියා
nationality
1. n. ජාත්යාලය
2. Soc. ජාතිකත්වය
3. n. ජාතිය
4. n. පුරවැසිභාවය
5. n. යම්කිසි ජාතියකට අයිතිබව
6. n. යම්කිසි රටකට අයිතිබව
7. n. රටවැසිභාවය
nationalization
1. Eco. ජනසතු කිරීම
2. Soc. ජනසතුකරණය
3. n. රජයට පවරා ගැනීම
nationalize
nationhood
native
1. Psy. ආජන්ම
2. a. උරුම
3. a. ජන්ම ජම්ම
4. දේශීය
5. Aes. දේශජ
6. Soc. දේශජයා
7. Log. දේශවාසියා
8. a. දේශ්රීය
9. Soc. දේශිය
10. Che. නිසග
11. Che. පියවි
12. a. යම් පළාතක උපන්
13. a. යම් පළාතකට අයිති
14. a. යම් රටක උපන්
15. a. යම් රටකට අයිති
16. n. රටක වැසියා
17. a. සහජ
18. ස්වදේශීය
19. a. ස්වදේශ්රීය
20. Log. ස්වදේශ්රීය දේශජ
21. n. ස්වදේශිකයා
22. n. ස්වදේශියා
23. ස්වදේශීය දේශජ
24. a. සිංහල
native land
n. පිතෘභූමිය
native language
natives
1. ස්වදේශිකයෝ
2. ස්වදේශීහු
nativism
nativity
1. Aes. උත්පත්ති කථා
2. n. උත්පත්තිය
3. n. කේන්ද්රය
natter
natterjack
natty
a. කදිම
natural
1. a. අකෘත්රිම
2. a. අවංක
3. a. අවශ්ය
4. a. අව්යාජ
5. a. ඉබේ ඇතිවන
6. a. තාත්වික
7. a. නිශ්ශෝභ
8. a. නිහ්ශෝභ
9. a. නෛසර්ගික
10. a. ප්රකෘති
11. stt. ප්රාකෘත
12. Log. ප්රාකෘතික
13. a. පියවි
14. a. පෘථජ්ජන
15. a. බලාපොරොත්තු විය යුතු
16. a. භාවික
17. a. වියහැකි
18. a. සහජ
19. a. සහජාත
20. Log. ස්වභාවික
21. Psy. ස්වභාවීය
22. a. ස්වාභාවික
23. a. සාත්වික
natural gas
1. Che. පාෂාණ වායුව
2. Che. භූමි වායුව
natural history
natural immunity
natural language
1. Log. ස්වභාවික භාෂාව
2. Oth. ස්වාභාවික භාෂාව