ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1570
nasturtium officinale
n. කක්කුටුපලා
nasty
1. a. අපිරිසිදු
2. a. අරුචි උපදවන
3. අරුව උපදවන
4. a. කැත
5. දිශාභිනතිය
6. a. නපුරු
7. a. නිර්දය
8. a. පිළිකුල් සහිත
9. a. වේදනා ඇතිකරන
10. Bot. සන්නමනය
11. a. හැඩි
natal
1. a. උත්පත්තිය උප්පැන්නය පිළිබඳ
2. Med. සූති
natalism
Soc. සූති
natality
natans
natant
nataraja
natation
n. පීනීම
natatorium
natha
nation
1. n. ජනතාව
2. n. ජාතිය
3. n. දැය
4. n. දෑ
5. n. දේශය
6. n. රටක වැසි සෙනඟ
7. n. වර්ගයා
nation-state
national
1. a. ජන්ම
2. a. ජාතික
3. a. ජාතිය
4. Soc. ජාතීය
5. a. දේශ්රීය
6. දේශීය
7. n. පුරවැසියා
8. a. පොදු
9. n. රටවැසියා
10. a. ස්වජාතික
national anthem
n. ජාතික ගීය
national assistance
Eco. ජාතික පිහිටාධාර
national capital
Eco. ජාතික ප්රාග්ධනය
national debt
1. n. ආණ්ඩුවේ ණයමුදල
2. Eco. ජාතික ණය
3. n. රජයේ ණය මුදල්
national flag
n. ජාතික කොඩිය
national income
Eco. ජාතික ආදායම
national insurance
Eco. ජාතික රක්ෂණය
national park
1. Law. ජාතික වනොද්යානය
2. Soc. ජාතික වනෝද්යානය
national service
Law. ජාතික සේවය
national socialism
Log. ජාතික සමාජවාදය