ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1569
narrows
1. Geo. ඕඩය
2. ගඟක හෝ මුහුදු බොක්කක හෝ සමුද්ර සන්ධියක යාත්රා කළ හැකි පටු ප්රදේශයක්
3. Geo. පටු කපොල්ල
4. n. පටු සමුද්රසන්ධිය
5. සඩය
narwhal
n. දළ තල්මහ
narwhale
nasa
nasal
1. a. අනුනාසික
2. a. නාසය පිළිබඳ
3. නාස්
4. නාසා
5. a. නාසික
nasal bone
nasal cavity
1. Psy. නාස් කුහරය
2. Med. නාස්කුහරය
3. Psy. නාසා කුහරය
nasal septum
Soc. නාසා ආචාරය
nasalise
1. නහයෙන් කියනවා
2. නාසික කරනවා
nasalised
nasalize
1. vt. නාසික්ය බවට පමුණුවනවා
2. vt. නාසිකාක්ෂර කරනවා
nasals
nascency
Log. ඡායමානතාව
nascent
1. a. අංකුර
2. a. අටගැනී එන
3. a. ආරම්භක
4. ඡායමාන
5. Log. ජායමාන
6. පිබිදී එන
7. a. සෑදීගෙන එන
naso-
naso-hypobasal
naso-palatine
naso-pharynx
naso-turbinal
nasolachrymal
1. නාසා-අශ්රුක
2. නාසා-අශ්රැක
nastic
Bot. සන්නමන
nastily
adv. නිර්දය ලෙස
nastiness
n. අප්රසන්නකම