ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1568

narcosis

1. Soc. මාදකත්වය
2. n. සිහි නැති අවස්ථාව

narcotic

1. a. නින්ද ඇතිකරන ඖෂධය
2. n. මත්ද්‍රව්‍ය
3. Soc.adj. මාදක
4. Soc.n. මාදකය
5. a. වේදනානාශක ඖෂධය

narcotics

මාදක

narcotine

Bot. නාකොටින්

narcotization

මාදකරණය

narcotized

1. මත ගැන්වූ
2. මාදනය කළ

nares

Psy. නාස්පුඩුව

naris

නාස් පුඩුව

nark

n. පොලිසියේ ඔත්තු කාරයා

narratalogy

1. වෘත්තාන්තවේදය
2. ආඛ්‍යානවේදය

narrate

1. Aes. කථනය කරනවා
2. vt. කියාගෙන යනවා
3. vt. ප්‍රවෘත්තියක් කථාවක් කියනවා
4. vt. ලියා දක්වනවා
5. vt. විස්තර කරනවා

narration

1. Soc. ආඛ්‍යානය
2. Soc. කථනය
3. n. කියාදීම
4. n. විස්තරය

narrative

1. Soc. ආඛ්‍යාන
2. n. ආඛ්‍යානය
3. n. කතන්තදරය
4. n. කතන්දරය
5. n. කතාන්තරය
6. n. කතාව
7. Soc. කථන
8. n. කථා වස්තුව
9. n. කථාන්තරය
10. n. කථාව
11. n. විස්තරය
12. Soc. වෘත්තාන්ත
13. n. වෘත්තාන්තය
14. a. වෘත්තාන්තයක් දක්වන

narratives

ආඛ්‍යාන

narratology

1. ආඛ්‍යාන වේදය
2. ආඛ්‍යානවේදය

narrator

1. ආඛ්‍යායක
2. Aes. ආඛ්‍යායික
3. Aes. කථක
4. කථික
5. n. කථිකයා
6. Aes. පොතේගුරු
7. n. විස්තර කරන්නා

narrow

1. vti. ඇකිළෙනවා
2. a. උදාර නොවූ
3. a. කුඩා
4. a. පටු
5. vti. පටු කරනවා
6. vti. පටු වෙනවා
7. a. පළල් නොවූ
8. a. ලෝභී
9. a. සංකට
10. vti. සීමා කරනවා
11. vti. සීමා වෙනවා
12. a. සීමා සහිත
13. a. හීන

narrow escape

1. n. අනූනවයෙන් බේරීම
2. n. යන්තමින් බේරීම

narrow gauge

1. Civ. පටු ආමානය
2. n. පටු දුම්රිය මඟ

narrow-minded

1. a. අගතිගාමී අදහස්
2. a. උදාරභාවයක් නැති
3. a. නොඉවසනසුලු අන් මත
4. a. පටු අදහස් ඇති
5. Aes. පටුමතික

narrowcast

අල්පපරාස විකාශනය

narrowing

Art. පටු කිරීම

narrowly

1. adv. යන්තම්
2. adv. යන්තමින්
3. adv. සියුම් ලෙසින්

narrowness

n. පටුබව