කථික
kathika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කථා පවත්වන; දේශනා කරන; කථාවෙහි දක්ෂ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කියන්නා, කථා කරන්නා, කථිකයා. (පි. 240)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kathika 1 adj who talks; speaking about [√kath + ā + ika kathā + ika]
- kathika 2 masc talker; speaker; preacher [√kath + ika]