ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1567
nap
1. n. අඩ නින්ද
2. n. කඩදාසි සෙල්ලමක්
3. කෙඳි තලය
4. කොඳු කැපූ තලය
5. vti. ටික වේලාවක් නිඳාගන්නවා
6. n. බූව
7. මතු කළ නූල
8. n. රෙදිවල සිනිඳු ලොම්
napalm
1. n. ඝන කිරීමට ගන්නා ද්රව්යයක්
2. n. නැප්තනික් මේද අම්ල සහ ඇලුමීනියම් වලින් සාදා ගන්නක්
3. n. නේපාම් බෝම්බ විශේෂය
nape
1. n. කුළල් සන්ධිය
2. n. ගලවලුව
3. n. පිටිකර
4. n. බෙල්ලේ පසුපැත්ත
napery
1. n. කෑම මේසයෙහි එළන රෙදි
2. මේස රෙදි
naphtha
1. n. ඛණිජ තෙල් වර්ගයක්
2. Civ. නැප්තා
naphthalene
naphthaline
naphthene
napier
Psy. නේපියර්
napierian logarithm
1. Sur. නේපියර ලඝුණකය
2. Mat. නේපියර් ලඝුගණකය
napiform
napkin
1. n. අත්පිස්නාව
2. n. ඉඳුල් කඩය
3. n. ඔසප්කඩ
4. n. කුඩා තුවාය
5. n. නැක්කිම
napkin ring
Mat. පිස්නා විල්ල
nappe
napping
nappy
n. ඉණකඩ
naptha
Che. නැප්තා
napthalene
Phy. නැප්තලීන්
narc
narceine
Bot. නාසේන්
narcissim
narcissism
1. Aes. ආත්මරාගය
2. ආත්මිකාමිතාව
3. Soc. නායිස්මය
4. Log. නාසිස්මය
5. Log. ස්වරූප රාගය
6. n. ස්වරූපරාගය
narcissus
narcolepsy
Psy. නිද්රාලුව