ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1566

name-calling

බැණ වැදීම

name-dropping

n. පුරසාරමට තමාත් සමග ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් කීම

named

1. a. නමැති
2. a. ප්‍රඥප්ත
3. a. යන
4. a. සංඛ්‍යාත

nameless

1. a. අප්‍රසිද්ධ
2. a. නිර්නාමික

namely

1. adv. එනම්
2. adv. කෙසේද යත්
3. n. තිදොස
4. adv. නම් වසයෙන් කියතොත්
5. prep. වනු

nameplate

1. n. නම් පුවරුව
2. n. නම් ලියනලද තහඩුව
3. n. නම් ලියනලද ලෑල්ල

names

Eco. නාම මාත්‍රිකයෝ

namesake

n. එම නමම ඇත්තා

naming

1. n. නම් කිරීම
2. නම් තැබීම
3. Aes. නම්තැබීම

nanandrous

1. Bot. වාමන පුමංගී
2. Bot. අඟුටු පුමංගී

nancy

n. කාන්තාවක් බඳු පිරිමියා

nand

භ්භෘ ද්වාරය

nanism

1. කුරු බව
2. Bot. කුරුබව

nankeen

n. කහ පාට කපු රෙදි

nannoplankton

Bot. වාමනප්ලවාංග

nanny

n. ළමයාගේ කිරි මව

nanny-goat

n. එළුදෙන

nano

1. නැනෝ
2. මිලියන දහසකින් පංගුවක් යන අදහස
3. Ele. නනු

nano-fiber

නැනෝ කෙන්ඳ

nano-technology

නැනෝ තක්ෂණය

nanometre

1. නැනොමීටරය
2. නැනෝමීටරය
3. මීටරයකින් මිලියන දහසකින් පංගුවක්

nanophanerophyte

Bot. අල්පදෘශ්‍යශාකය

nanoplankton

වාමනප්ලවාංග

nanosecond

තත්පරයකින් මිලියන දහසකින් පංගුවක්