සංඛ්යාත
saṃkhyāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. (මනා කොට) කියන ලද ; නම් වූ.
2. ගණන් ගන්නා ලද ; ගණන් කළ.
1. නා.ප්ර. නැවත, නැවත සිදුවන ක්රියාවක් නියමිත කාලසීමාවක් ඇතුළත සිදුවන වාර ගණන.
2. (පාරිභා.) ධාරාවක වක්ර පටිපාටිය තත්පරයක දී සිදුවන වාර ගණන.
3. ගණන් කිරීම ; ගණන් ගැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කියන ලද/ ගණන් ගන්නා ලද/ අන්තර්ගත (පා. සං. සඞ්ඛ්යාත)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පරිමිතදේ, නියමිතදේ. (පි. 488)