ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1565
nadiral
1. Sur. අධෝ බින්දු
2. අධෝ බින්දුක
3. අධෝ බින්දුමය
naevus
nag
1. n. කුඩා අශ්වයා
2. v. දිගින් දිගට විවේචනය කරනවා
3. vt. නිතර ලෙල්ලම් කරනවා
nagana
naiad
naiades
n. ජල දෙව්දූවරු
nail
1. vt. ඇණ ගසනවා
2. vt. ඇණගසා සවි කරනවා
3. n. ඇණය
4. කීලය
5. n. නඛ
6. n. නිය
7. n. නිය පොත්ත
8. n. නියපොත්ත
9. vt. පොරොන්දු ආදියට බැඳගන්නවා
nail-socket
nail-stain
nailbourne
1. Geo. නේල්බෝනය
2. Geo. සවිරාම ගංගාව
nailing
nails
nainsook
1. n. තුනී රෙදි වර්ගයක්
2. නැන්සුක්
3. n. නැන්සූක්
naive
1. a. අව්යාජ
2. Psy. අවිදග්ධ
3. a. නිවට
4. a. නෝන්ජල්
5. Psy. බොළඳ
6. Aes. සරලමතික
naive realism
Log. සරලමතික යථාර්ථවාදය
naivete
1. n. අව්යාජභාවය
2. n. බොළඳකම
naivety
1. n. අව්යාජභාවය
2. Aes. අවිදග්ධතාව
3. n. බොළඳකම
4. Aes. සරලමතිකත්වය
naked
1. a. අචේලක
2. a. අනාරක්ෂිත
3. a. අලංකාරයක් නැති
4. a. උපකාරයක් නැති
5. a. දිගම්බර
6. a. නග්න
7. a. නිර්වස්ත්ර
8. a. නිරුවත්
9. a. භෙලු වැලි
10. a. වැස්මක් නැති
11. a. විවෘත
12. a. සිතාම්බර
13. a. සෙලුවැලි
14. a. සෙලූ
15. හෙලු වැලි
naked eye
Bot. පියවි ඇස
nakedness
1. n. නිර්වස්ත්රභාවය
2. st. භෙලු
3. st. භෙලුව
4. n. සෙලුවැල්ල
5. n. සෙලූව
6. හෙලු
7. හෙලුව
namby-pamby
name
1. n. අපදේශය
2. n. අභිධා
3. n. අභිධානය
4. n. නම
5. vt. නම් කරනවා
6. v. නම් තබනවා
7. n. නාමය
8. vt. නියම කරනවා
9. n. ප්රඥප්තිය
10. n. ප්රසිද්ධිය
11. n. සංඥා කරනවා
12. n. සංඥාව
13. st. සන්
14. vt. සඳහන් කරනවා
name and address
n. නමගම
name day
Eco. නම් දිනය