නම
nama
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමකු හෝ යම් ස්ථානයක්, යම් කිසිවක් හඳුනා ගැනීමට යොදන විශේෂ වචනය හෝ පදය; අභිධානය.
2. නා. භික්ෂූන් වහන්සේ හෝ කිතුනු පූජකවරයා හැඳින්වීමට යොදන ගෞරවාර්ථ පදයක්.
3. නා. පෙළපත් නාමය; වාසගම.
4. නා. හොඳ හෝ නරක ප්රසිද්ධිය; කීර්තිය හෝ අපකීර්තිය.
5. නා. නමස්කාරය; වැඳීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නැමීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පහුත්තෙචසද්දෙච, නමස්කාරයෙහි හා ශබ්දයෙහි, නමති, නමස්කාර කෙරෙයි, ශබ්දකෙරෙයි. (පි. 331)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. appellation
2. n. name
3. n. person
4. n. title