නාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්ත්ව පුද්ගලාදින් හැඳින්වීමට තබන ලද නම; සංඥාව; ප්‍රඥප්තිය; අභිධානය.
2. නා. විභක්ති ප්‍රත්‍යය ඇසුරු කොට ප්‍රථමාදි අර්ථයන්ට නැමෙන ශබ්ද ප්‍රකෘතිය.
3. නා. සිත; චිත්තය; විඤ්ඤාණය. චිත්ත චෛතසික ධර්ම සමූහය; වේදනාදි ස්කන්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appellation
2. n. denomination
3. n. designation
4. n. name
5. n. noun
6. Aes. title