ප්රඥප්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැනවූ දෙය ; නියෝගය ; පනත.
2. ව්යවහාරය ; සම්මුතිය ; පනවා ගන්නා ලද්ද ; සංඥාව.
3. හැඳින්වීම ; නාමය.
4. බෙදා බලන කල්හි මුල් ස්වරූපය අභාවයට යන සියල්ල.
5. (ධර්ම දේශනාවෙන්) නොයෙක් ලෙසින් සිත සතුටට පත් කිරිම.
6. බුද්ධිය විවිධාකාරයෙන් තියුණු කිරීම ; ප්රකර්ෂයෙන් දැනුම්දීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැනවූ දෙය; නියෝගය/ ව්යවහාරය; සම්මුතිය (සං. ප්රඥප්ති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. charter
2. n. enactment
3. n. law
4. n. name
5. n. precept