සන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හැඟීම ; අදහස.
2. අරමුණු හැඳිනගන්නා චෛතසිකය.
3. සිහිය ; සතිය.
4. නාදය ; හඬ.
5. ඉඟිය ; සංඥාව.
6. සටහන ; ලකුණ ; සලකුණ.
7. කැළල.
8. සන්ධිය ; ගැළපීම.
1. වි. වැසුණු ; ගැවසුණු.
2. ශාන්ත ; සන්සුන්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. විඤ්ඤාණය; හැඟීම; සිහිය/ ලකුණ (පා. සඤ්ඤා සං. සංඥා) 2. නාදය; හඬ (සං. සවන) 3. ස්නේහය (සං. ස්නෙහ) වි. 1. වැසුණු (පා. සං. ඡන්න) 2. ශාන්ත (පා. සන්ත සං. ශාන්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. concealment
2. st. mark
3. st. memory
4. st. name
5. st. sound