සන් කටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සලකුණු කටුව ; සිවුරු මැසීමේදී උපයෝගී කරගන්නා කටුව.
2. අශ්වයන් මෙහෙයුම සඳහා අසරුවා සිය පාවහනේ විලුඹට සවිකර ගන්නා කටුව.