ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1564

mythology

1. n. දේවකථා ශාස්ත්‍රය
2. n. පුරාකථා සංග්‍රහය
3. Psy. පුරාණ ප්‍රවාදය
4. n. පුරාණය
5. Aes. පුරාණෝක්ති විද්‍යාව
6. Soc. පුරාණෝක්ති සංග්‍රහය
7. Soc. පුරාණෝක්තිවේදය
8. n. මිත්‍යා කථා සමූහය
9. n. මිථ්‍යා

mythomania

1. මුසාවාද්‍යෝත්මාදය
2. Psy. මෘෂෝන්මාදය

myths

පුරාණෝක්ති

myxamoeba

Bot. මික්සැමීබා

myxedema

1. Psy. මික්සී ඩිමාව
2. Psy. මික්සොඩිමාව

myxinoidea

මික්සිනොයිඩෙයා

myxobacteria

මික්සොබැක්ටීරියා

myxoedema

1. Med. මික්ස්ඉඩිමාව
2. මික්සිඩීමාව

myxogastres

Bot. මික්සොමිසෙටේස්

myxomycetes

Bot. මික්සොමිසෙටේස්

n

n. ඉංග්‍රීසි හෝඩියේ 14 වෙනි අකුර

n-acid

සමක අම්ලය

n-ray

n-කිරණ

n-value

N-කපාටය

n-valve

N-කපාටය

n.s.quotient

N.S. ලබ්ධිය

nab

1. vt. පැන අල්ලා ගන්නවා
2. vt. හදිසියෙන් අල්ලා ගන්නවා

nabla

1. Mat. නබ්ලා
2. Mat. නැබ්ලා

nabob

n. මහා ධනවතා

nabrix

නබ්රීක්ස්

nacelle

1. ගුවන් නැවක මගී කුටිය
2. ගුවන් යානයක ඇංජිමක පිට වැස්ම

nacre

n. සිප්පි

nadagama

Aes. නාඩගම

nadir

1. n. අධහ්ස්වස්තිකය
2. Psy. අධෝ බින්දුව
3. Mat. අධෝබින්දුව
4. n. ඉතා පහත් තැන
5. පාතාලය
6. n. යට අහස් මුඳුන
7. රසාතලය