අධෝ බින්දුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පොළොව මතුපිට සිටින්නකුගේ පාදයට කෙළින් පොළොවේ අනෙක් පැත්තෙහි වූ අහසේ මුදුන; ශිරෝ බින්දුවට විෂ්කම්භාභිමුඛ ව පිහිටි ඛගෝලයේ ලක්ෂ්‍යය (=nadir).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. nadir