සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 166

අධෛර්ය්‍ය වෙනවා

vi. despond

අධෛර්ය්‍යයට පත්

a. despondent

අධෛර්ය්‍යයට පැමිණි

a. dejected

අධෛර්ය්‍යයට භාජනය කරනවා

vt. abash

අධොලිපි ලකුණ

n. dagger

අධොව්‍යපනිය

Med. hypospadias

අධොව්‍යුහය

Log. infrastructure

අධෝ

1. ind. below
2. ind. down
3. ind. under

අධෝ බින්දු

Sur. nadiral

අධෝ බින්දුක

nadiral

අධෝ බින්දුමය

nadiral

අධෝ බින්දුව

Psy. nadir

අධෝ මුඛව

1. adv. upside-down
2. adv. upside down

අධෝ ලිපිය

Oth. footnote

අධෝ-අංසඵලක

subscapular

අධෝංශපුච්ඡ

hypocercal

අධෝංසඵලක

subscapular

අධෝකපාටය

Bot. hypovalve

අධෝක්ෂක

subclavian

අධෝක්ෂි

subocular

අධෝක්ෂිකූප

sub-orbital

අධෝග්‍රසනික

sub-pharyngeal

අධෝග්‍රසනිකාව

hypopharynx

අධෝගෝලය

n. asthenosphere