අධෝ ලිපිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොතක පිටුවක හෝ ලේඛනයක හෝ යටින් දක්වන විශේෂ සටහන; පාඨාන්තරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Oth. footnote