සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 165

අධීනතාව

dependency

අධීශ්චරයා

n. overlord

අධීශ්වර

Soc. overlord

අධීශ්වරත්වය

Law. suzerainty

අධීශ්වරයා

n. suzerain

අධුනා

1. a. modern
2. a. recent

අධූලක

non-toxic

අධෘතිකරණය

Soc. demoralization

අධෘතිකෘත

Soc. demoralized

අධෙර්ය කරනවා

v. discourage

අධෙර්යය

1. n. discouragement
2. n. set-back
3. n. set back

අධෛර්ය කරන තැනැත්තා

n. wet blanket

අධෛර්ය කරන සිද්ධිය

n. wet blanket

අධෛර්ය කරනවා

1. vti. damp
2. vt. demoralize
3. vt. discourage
4. vt. unnerve

අධෛර්ය කිරීම

1. n. dejection
2. n. discouragement

අධෛර්ය වූ

broken-hearted

අධෛර්ය වෙනවා

vi. falter

අධෛර්යය

nervousness

අධෛර්යයට පත්

1. depressed
2. a. disheartened
3. a. dispirited

අධෛර්යවත් වෙනවා

vt. take heart

අධෛර්ය්‍ය කරනවා

1. vt. chill
2. vt. deject
3. vt. discountenance

අධෛර්ය්‍ය කිරීම

n. chilliness

අධෛර්ය්‍ය වීම

n. despondency

අධෛර්ය්‍ය වූ

a. low-spirited