සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 164
අධිස්ථාපනය වනවා
Che. superimpose
අධිස්ථාපනය වෙනවා
අධිස්ථාපිත
1. Sur. superimposed
2. superposed
අධිස්නායුක
අධිස්පන්දුනය
අධිස්පර්ශ වෘත්තය
Mat. osculating circle
අධිස්පර්ශය
Mat. osculation
අධිස්ඵෝටක
Civ. high explosive
අධිස්වභාව
1. Log. supernatural
2. super-natural
අධිස්වභාවවාදය
Aes. supernaturalism
අධිස්වාභාවික
Log. supernatural
අධිසාමන්ය
Law. extraordinary
අධිසාමාක
Soc. fellow
අධිසාමාජික
අධිහරණය
Phy. overloading
අධිහිත
Bot. equitant
අධී සන්ධානය
අධීක්ෂක
n. supervisor
අධීක්ෂණ ක්රමලේඛය
Acc. supervisory program
අධීක්ෂණය
n. supervision
අධීක්ෂණය කරනවා
Law. supervise
අධීක්ෂණය කරන්නා
n. supervisor