අධෛර්යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උත්සාහයෙන් තොර බව; ධෛර්යය නැතිකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ධෛර්යය හීන බව (සං. අධෛර්ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

nervousness