සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 167

අධෝජනය

hypogenous

අධෝජන්‍ය

Bot. hypogenous

අධෝජලක්ලෝමිකය

n. hypobranchial

අධෝජලක්ලෝමීය

adj. hypobranchial

අධෝජායාංග

hypogynous

අධෝජායාංගතාව

Bot. hypogyny

අධෝජායාංගි

Bot. hypogynous

අධෝජායාංගිතාව

hypogyny

අධෝජායාංගී

hypogynous

අධෝජිහ්ව

1. hypoglossal
2. sublingual
3. sub-lingual

අධෝධ්වනි

infra-acoustic

අධෝන්නස්‍රෝතීය

sub-oesophageal

අධෝප්ලවාංග

hypoplankton

අධෝපාදී

Bot. hypobasal

අධෝපිචර්මීය

Bot. subepidermal

අධෝබ්ලාස්ටය

hypoblast

අධෝබාගය

n. base

අධෝබින්දුව

Mat. nadir

අධෝබීජාණුමූලික

Bot. subarchesporial

අධෝභගය

perinaeum

අධෝභෞම

1. Bot. hypogeal
2. Geo. hypogenic
3. Bot. subterranean
4. Bot. subterraneous

අධෝමානව

infra-human

අධෝමාර්ගය

1. n. anus
2. n. rectum

අධෝමුඛ

1. Bot. cerine
2. Bot. cernuous