අධෝමුඛ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යටි අතට හැරුණු මුහුණ හෝ කට ඇති; යටිකුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යටි අතට හැරුණු මුව ඇති (සං. අධොමුඛ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. cerine
2. Bot. cernuous