ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1563
myrmecophilous
1. Bot. කුහුඹුකාමී
2. කෘමිකාමී
myrmecophyte
Bot. කුහුඹු ශාකය
myrmecosymbiosis
myrmidon
1. n. අනුවරයා
2. n. ආරක්ෂක චණ්ඩියා
3. n. සේවකයා
myrobalan
1. n. අරළු බුළු හෝ නෙල්ලි ආදි තිපල ගණයට වැටෙන ගස
2. n. නෙල්ලි
myrosin
Bot. මයිරොසින්
myrrh
myrtle
myself
mysophobia
Psy. ක්ලිශ්ට භීතිකාව
mysteries
mysterious
mystery
1. Law. අද්භූතය
2. n. අබිරහස
3. n. අභිරහස
4. Soc. අභිරහස්
5. Aes. මිස්ටරි නාටකය
mystic
mystical
1. a. ගුප්ත
2. ගූඪාර්ථවත්
3. Soc. ගූඪ
mysticism
1. n. ගුහ්ය සම්ප්රදාන
2. Soc. ගූඪ වාදය
3. Log. ගූඪවාදය
4. n. පරමවිඥානය
5. n. යෝග භාවනාව
mystification
mystify
vt. ව්යාකූල කරනවා
mystique
1. කෙනෙකු හෝ යමක් වටා ඇති අභිරහස් වාතාවරණය
2. ගූඪභාවය
3. සාමාන්ය පුද්ගලයා පුදුමයට පත් කරන ඕනෑම හැකියාවක් හෝ දක්ෂකමක්
myth
1. n. කල්පනා චිත්රය
2. කල්පනා වත්රය
3. n. දේවකථාව
4. පුරාකථාව
5. Psy. පුරාණ දේවකථා
6. n. පුරාණය
7. n. පුරාණොක්තිය
8. Soc. පුරාණෝක්තිය
9. n. පුරාවෘත්තය
10. Psy. මිථ්යා කතාව
11. n. මිථ්යා ප්රබන්ධය
12. Soc. මිථ්යාව
13. Psy. මෘෂාව
mythical
1. පුරාකථාගත
2. පුරාකල්පිත
3. Aes. පුරාණෝක්තිගත
4. a. පුරාවෘත්තයෙහි සඳහන්
5. a. මිථ්යා
mythicize
Soc. පුරාණෝක්තිකරණය
mythography
1. Soc. පුරාණෝක්ති ලේඛය
2. මිත්යා වස්තු කලාත්මකව ඉදිරිපත් කිරීම
3. මිත්යාවන් එකතුවක්