ගූඪ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සැඟවුණු; රහසිගත; ගුප්ත (අදහස් ඇති).
2. වි. තේරුම් ගැනීමට අපහසු; දුරවබෝධ; ගැටමුසු.
3. (පාරිභා.) වි. රහසින් උගන්වනු ලබන (=esoteric).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැඟවුණු; ගුප්ත/ තේරුම් ගැනීමට අපහසු; දුරවබෝධ (සං. ගූඪ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. esoteric
2. a. mysterious
3. Log. mystic
4. Soc. mystical
5. Aes. obscure