ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1562

myofibril

1. පේශිකෙඳිත්ත
2. මයෝපෛබ්‍රිලය

myogenic

පේශිජන්‍ය

myology

පේශි විද්‍යාව

myoma

Med. මයෝමාව

myomectomy

Med. වහීරු විච්ඡේදනය

myomere

පේශි ඛණ්ඩකය

myometrium

1. මයෝමෙට්රියම
2. මයෝමෙට්‍රියම

myomorpha

මයොමෝෆා

myoneme

මයොනීමිය

myophrisk

මයො පිරිස්කුව

myopia

1. Phy. අවිදූර දෘෂ්ටිකත්වය
2. n. දුර නොපෙනීම
3. Soc. භ්‍රෂ්ට දෘස්ටිය
4. Psy. මයෝපියාව

myopic

1. a. දුර නොපෙනෙන
2. Med. මිලචක්ෂුක

myopsida

මයොප්සිඩා

myosin

1. මයෝසින්
2. Med. මයෝසීන්

myosis

1. Psy. තානවය
2. Psy. මයෝසිය

myotome

පේශි පිණ්ඩය

myozymase

මයොසයිමේස්

myriad

1. a. ගණන් නැති
2. a. ශතසහස්‍ර සංඛ්‍යාත

myriagramme

Civ. මිරියාග්‍රෑම

myriametre

Civ. මිරියාමීටරය

myriapoda

මිරියපෝඩා

myrmecochorous

Bot. කුහුඹු ව්‍යාප්ත

myrmecochory

Bot. කුහුඹු ව්‍යාප්තිය

myrmecophaga

මිර්මෙකොෆාගා