ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1561

mycologist

1. Bot. දිලීර විද්‍යාඥයා
2. දිලීර විද්‍යාඥුයා

mycology

Bot. දිලීර විද්‍යාව

mycoplasma

මයිකොප්ලාස්මා

mycoprotein

1. දිලීර ප්‍රෝටීනය
2. දිලීර ප්‍රෝටීන්
3. දිලීරප්‍රෝටීන්
4. Bot. මයිකොප්‍රෝටීන්

mycorrhiza

1. දිලීරක මූලය
2. දිලීරකමූලය

mycorrhizic

1. දිලීරක මූල
2. Bot. දිලීරකමූල

mycosin

Bot. මයිකොසින්

mycotoxin

දිලීර විෂ

mycotrophic

1. දිලීර පෝෂී
2. Bot. දිලීරපෝෂී

mydriatic

Med. ලෝචව්‍යදානක

myelinated

මයලිනීභූත

myelitis

Med. මිංඡාදාහය

myelocoele

සුෂුම්ණා කුහරය

myelocyte

මයල සෛලය

myiasis

මයැසීසය

mylar

Ele. මයිලා

mylohyoideus

මයල කණ්ඨිකය

myna

n. මයිනා

mynah

n. මයිනා

myoblast

පේශිබ්ලාස්ටය

myocarditis

Med. වහිර්කන්තුදාහය

myocardium

1. Med. වහීරුකන්තුව
2. Med. හෘත් පේශිය
3. හෘත්පේශිය

myocoel

පිණ්ඩ කුහරය

myocomma

1. පේශි ප්‍රාචීරය
2. මයෝකොමාව